• Leadership

  • Political experience

  • Humanity

බුද්ධ ශාසන, රාජ්‍ය පරිපාලන,පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය යහපාලනය පිළිබඳ අමාත්‍ය ගරු කරු ජයසූරිය මැතිතුමා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය – 2015-04-10



19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණය යහපාලනයේ රටේ තහවුරු වී ඇති බවට කදිම සාක්ෂියකි.   එය පැහැදිලිවම මෙරට අධිකරණ පද්ධතියේ ස්වාධීනතාවය පෙන්නුම් කරන්නකි.  සැබැවින් ම අප මේ තීරණය දෙස බැලිය යුත්තේ,  එය කියවිය යුත්තේ මීට මාස කිහිපයකට පෙර රටේ පැවැති භයංකාර තත්ත්වය සමග සසඳමිනි.   මෙහි වටිනාකම වඩාත් ඉස්මතු වනුයේ එවිටය. පැහැදිලිවම, මෙම තීන්දුව යහපාලනය තව තවත් තහවුරු කරමින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය කරා රට රැගෙන යාමකි.  ජනවාරි 08 වැනි දින පැවැති ජනාධිපතිවරණයේ දී ජනතාව ඉල්ලා සිටියේ මෙබදු වෙනසක් බව රහසක් නොවේ. මේ රටට ශාපයක් ව පැවැති විධායක ජනාධිපති ක්‍රමය… Read More

එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසුරිය මහතාගේ තොරතුරු 2014-10-06



එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසුරිය මහතාගේ තොරතුරු ඌව පළාත් සභා මැතිවරණයෙන් පසු එක්සත් ජාතික පාක්ෂිකයන්ට ආණ්ඩු පක්ෂයෙන් සිදුවන විවිධ තාඩනපීඩන හා විශේෂයෙන්ම මොණරාගල හා බදුල්ල දිස්ත්‍රික්කයන්හි ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලට එරෙහිව කරුජයසූරිය මහතා ගත වූ සතියේ දී ක්‍රියා මාර්ග ගණනාවක් ගත් අතර, එහිදී පොලිස්පතිවරයා හා පොලිස්දෙපාර්තමේන්තුවත් විවිධ රාජ්‍ය ඉහළ නිලධාරීන් සමඟත් සම්බන්ධ වෙමින් එජාප ක්‍රියාකාරීකයන් සහපාක්ෂිකයන් ආරක්ෂා කර ගැනීමට කටයුතු කළේය. මේ පිළිබඳව කළ සාකච්ඡාවල දී කරු ජයසූරිය මහතාසඳහන් කළේ ආණ්ඩුව සම්මත මැතිවරණ නීති නොතකමින් ඒවා අමු අමුවේ උල්ලංගනය කරමින් හා සමස්තරාජ්‍ය යාන්ත්‍රණයම යොදා ගනිමින් දැඩි අසීරුවෙන්… Read More

ඩඩ්ලි මේ විධායක ජනාධ්පතිධුරය දැරුවානම් ජනතාව එය වෙනස් කරන්නට යයි කිසිදා ඉල්ලා සිටින එකක් නැහැ-කරු



ඩඩ්ලි සේනානායක මහතා තම පාලනය තුල හදිසි නිතිය යොදා ගත්තේ එකම එක වරක් පමණක් බවත් ඒ හදිසි නිතියයොදා ගනිමින් ජනතාව මර්දනය කිරීමට නොව ,ජනතාවගේ අයිතිවාසිකම් ලබා දීමට බවත් 13 දාට යෙදුනු හිටපු අගමැතිඩඩ්ලි සේනානායක මැතිතුමන්ගේ 41 වන ගුනසමරුවේදී එක්සත් ජාතික පක්ෂයේ වැඩ බලන නායක හා එක්සත් ජාතිකපක්ෂ නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසුරිය මහතා පැවසිය. “පුද්ගලික අංශයේ සේවකයන්ට පඩි වැඩිවීමක් කලයුතු වු  අවස්ථාවක එය නොතකා හරිමින් හාම්පුතුන් කටයුතු කලඅවස්ථාවකදී ඩඩ්ලි සේනානායක අගමැතිතුමා හදිසි නිතිය යොදා ගනිමින් එකී සේවකයන්ගේ අයිතිවාසිකම් ලබා දීමටක්‍රියා කළා.එහෙත් අද දවසේ හදිසි නිතිය යොදා ගන්නේ ඊට ඉඳුරාම පටහැනිව… Read More

Media Statement by Hon. Karu Jayasuriya,Chairman, United Leadership Council, UNP on 24th January 2014



Karu Jayasuriya M.P. Chairman, United Leadership Council-United National Party. No.2, Amarasekera Mawatha, Colombo 5. Tel.No.2583477 / Fax No.2500972 E-mail  : kjsun@sltnet.lk Media Statement by Hon. Karu Jayasuriya, Chairman, United Leadership Council, UNP on 24th January 2014     We note with shock and dismay the sudden demise of the President of the Court of Appeal Justice Sri Skandaraja. He was a judge who believed in an Independent and vibrant Judiciary. He had the courage and the prowess to stand up to the powers that be, irrespective of the consequences.… Read More

එක්සත් ජාතික පක්ෂයේ වැඩ බලන නායක ගරු කරු ජයසුරිය මහතා විසින් නිකුත් කරන අලුත් අවුරුදු පණිවුඩය



මේ උත්සවය හඳුන්වනු ලබන්නේ  සිංහල හින්දු අළුත් අවුරුද්ද යනුවෙනි.  එය ජාතික සංහිඳීයාව යනු ජාතික සම්ප‍්‍රදායක්බව අපට තහවුරු කරයි. එසේම බක් මාසය පුරා දැකිය හැකි සෞභාග්‍යය හා සශී‍්‍රකත්වය මේ උත්සවය තුල සනිටුහන් වේ. ඒ නිසා මේ මහෝත්සවය ආසියාවේ කෘෂිකාර්මික පලදායිතා සංවත්සර උත්සවය ලෙසද සලකනු ලැබේ.  මෙසේ අර්ථදක්වන සිංහල හින්දු අලුත් අවුරුද්ද හැම කෙනෙකුටම සිය ජීවන රටාව නැවත සැලසුම් කරන්නට පොළඹවන සංක‍්‍රාන්තිකාලයකි. මේ විශිෂ්ඨ සංස්කෘතික මංගල්‍යය දෙස උන්නතිකාමි රටක් ජාතියක් ලෙස වඩාත් පුළුල් කෝනයකින්නිරීක්‍ෂණය කළ යුතුව ඇත. එසේ කළ යුත්තේ  මේ තුල සාම්ප‍්‍රදායික උත්සවයට බද්ධ සංස්කෘතික ආර්ථීක සාමාජයික සහආගමික වටිනාකම්වල පවත්නා හරයාත්මක… Read More

කරු ජයසුරිය මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයේ සභාපති ධුරයට …



එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලයේ සභාපති ධුරය සඳහා කරු ජයසුරිය මහතා අද (නොවැම්බර් 4) තේරී පත් විය. පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සිරිකොත මන්දිරයේදී අද රැස් වූ අතර එහිදී මෙම නායකත්ව මණ්ඩලය අනුමතකර සභාපති වරයා වශයෙන් කරු ජයසුරිය මහතා පත් කර ගැනීම සිදු කෙරිණි. මෙහිදී කරු ජයසුරිය මහතා සඳහන් කලේ සියලුම එක්සත් ජාතික පක්ෂ සමාජිකයින් සමගි සම්පන්නව එක්සත් වීදේශපාලන ජයග්‍රහණ ලබා ගන්නා පක්ෂයක් බවට එක්සත් ජාතික පක්ෂය ගොඩ නැංවීම සඳහා එක් වන්නැයි තමන්සියලුම දෙනාට ගෞරවනීය ආරාධනයක් කරන බවයි .… Read More

Page 1 of 812345...Last »

Video Of the week


Latest Comments

  • Recent Comments
      No recent comment found.

  • Leave a Comment