• Leadership

  • Political experience

  • Humanity

බුද්ධ ශාසන, රාජ්‍ය පරිපාලන,පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය යහපාලනය පිළිබඳ අමාත්‍ය ගරු කරු ජයසූරිය මැතිතුමා විසින් 19 වන සංශෝධනය ගෙන ඒම පිලිබඳ පාර්ලිමේන්තු විවාදයේ දී කරනු ලැබූ කථාව 2015-04-27



ගරු කථානායකතුමනි, රටේ ඉදිරි පැවැත්ම කෙරෙහි අතිශය තීරණාත්මක මෙම විවාදයේ දී අදහස් දැක්වීමට අවස්ථාවක් ලැබීම භාග්‍යයක් කොට මම සලකනවා.   ජනතා පරමාධිපත්‍ය නියෝජනය කරන්නන් හැටියට මෙම 19 වන ව්‍යවස්ථා සංශෝධනය මහපොළොවේ ඇත්තක් කිරිම සම්බන්ධයෙන් පුළුල් සමාජ වගකීමක් අපට පැවරී තියෙනවා. පසු ගිය කාලයේ මේ වෙනුවෙන් දිගින් දිගටම කථා කළ මෙහි වැදගත්කම අවධාරණය කළ දේශපාලනඥයෙක් හැටියට මෙම 19 වන සංශෝධනය නීතියේ ආධිපත්‍ය, ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය රට තුල තහවුරු කිරීමට ලැබුණු ස්වර්ණමය අවස්ථාවක් ලෙස මා සලකනවා.  අනෙක් අතට මෙම ව්‍යවස්ථා සංශෝධනය පසුගිය ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් සහාය දැක්වූ සියළු පක්ෂ, කණ්ඩායම්… Read More

‍ත්‍රෛනිකායික මහා නාහිමිවරුවන්ගේ උපදෙස් මත දින 100 තුළ ශාසනයේ උන්නතියට පියවර රැසක් ගැනීමට කටයුතු කරනවා… අමාත්‍ය කරු ජයසූරිය මහතා මහනාහිමිවරුන්ට පවසයි..



ත්‍රෛනිකායික මහා නාහිමිවරුවන්ගේ උපදෙස් මත දින 100 තුළ ශාසනයේ උන්නතියට පියවර රැසක් ගැනීමට කටයුතු කරනවා… අමාත්‍ය කරු ජයසූරිය මහතා මහනාහිමිවරුන්ට පවසයි.. “අපි පොරොන්දු වුණ දින 100 වැඩපිළිවෙළින් දැන් දින 16 ක් පමණ ගතවෙලා‍ තියෙනවා. ඉතිරි දින 84 ක් වගේ සීමිත කාලයක් තුළ කළයුතු රාජකාරි රැසක් අපට ඉතිරිවෙලා තියෙනවා. මම බුද්ධ ශාසන අමාතයවරයා විදිහට සම්බුදු සසුනේ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය පනත් ගණනාවක් මහා නාහිමිවරුන්ගේ අවවාද අනුශාසනා පරිදි ඉදිරියේදී ගෙන ඒමට පියවර ගන්නවා,” යැයි රාජ්‍ය පරිපාලන, පළාත් පාලන, පළාත් සභා, ප්‍රජාතන්ත්‍රීය පාලන හා බුද්ධ ශාසන අමාත්‍ය කරු ජයසූරිය මහතා පැවසීය. අමාතයවරයා මෙම අදහස්… Read More

SPEECH DELIVERED BY HON. KARU JAYASURIYA, MINISTER OF BUDDHA SAASANA, PUBLIC ADMINISTRATION, PROVINCIAL COUNCILS, LOCAL GOVERNMENT AND DEMOCRATIC GOVERNANCE



It is a pleasure and privilege indeed, to be here. I must thank the National Chamber for the kind invitation. Of course I do not feel out of place but certainly I feel at home here. Enterprises, Businesses, Trade Associations are not alien to me. I was one of you – when I worked in the formal corporate sector, until end 1992 when I ended my 32 year career to assume duties as Sri Lanka’s Ambassador to Germany, Austria and Switzerland. I am addressing you today in a country that… Read More

එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසූරිය මැතිතුමා විසින් නිකුත් කළ නිවේදනය – 2014-11-17



එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසූරිය මැතිතුමා විසින් නිකුත් කළ නිවේදනය – 2014-11-17 ජනාධිපතිවරණය තවම ප්‍රකාශයට පත්කර නොමැති වුව ද මැතිවරණය වෙනුවෙන් අල්ලස් ලබා දීම නම් රජය සක්‍රීය කර තිබේ. ඒ වෙනුවෙන් අරලිය ගහ මන්දිරයේ “දන්සල”විවෘත වී දැන් මාසයකට වැඩිය. කෑමෙන් බීමෙන් පමණක් ඡන්ද දායකයන් මුළුමනින්ම තෘප්තිමත් කළ නොහැකි බව අවබෝධ කර ගෙන සිටින සන්ධාන රජයේ වගකිවයුත්තන් සෘජු අල්ලස් ලබා දීමේ ක්‍රියාවලියක් ද දැන් අරඹා තිබේ. මහා භාණ්ඩාගාරය හිස්ව තිබිය දී කිසිදු මූල්‍ය දැක්මකින් තොරව ජනතාව වෙනුවෙන් යැයි කියමින් පොරොන්දු රැසක් ප්‍රකාශයට පත් කළ රජය දැන් තම ප්‍රාදේශීය… Read More

එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්රි්ක් පාර්ලිමේන්තු මන්ත්රීි කරු ජයසූරිය මහතා විසින් අය වැය විවාදය තුන්වර කියවීමේ දී කරනු ලැබූ කථාව 2014-11-03



එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්රි්ක් පාර්ලිමේන්තු මන්ත්රීි කරු ජයසූරිය මහතා විසින් අය වැය විවාදය තුන්වර කියවීමේ දී කරනු ලැබූ කථාව 2014-11-03
ගරු කථානායකතුමනි, ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය ගැන අදහස් ප්රරකාශ කරන විට අපට රටක යහපාලනය ගැන කතා කරන්න සිදු වනවා. මන්ද පුරවැසියන් වශයෙන් අපිට යුක්තිය සාධාරණය රජයන රටක ජීවත්වීමේ අයිති ලැබිය යුතුයි. කතා කිරීමේ නිදහස, ලිවීමේ නිදහස, අදහස් ප්රිකාශ කිරීමේ නිදහස, තොරතුරු දැන ගැනීමේ අයිතිය ආදී ප්රීජාතන්ත්රරවාදී මූලික සිද්ධාන්ත අපට ලැබිය යුතුයි. පත්වීම් ලබා දීමේදී, උසස්වීම් ලබා දීමේ දී සුදුස්සාට සුදුසු තැන ලැබීම යහපාලනයේ වැදගත් සිද්ධාන්තයක්. එමෙන්ම පොදු රාජ්යද මණ්ඩලය මෙම… Read More

එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා විසින් අය වැය විවාදය දෙවර වර කියවීමේ දී කරනු ලැබූ කථාව 2014-10-31



එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා විසින් අය වැය විවාදය දෙවර වර කියවීමේ දී කරනු ලැබූ කථාව 2014-10-31 ගරු කථානායකතුමනි, ජනාධිපතිවරයා විසින් පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය යෝජනා දිහා බලද්දි මේක මැජික් අයවැයක් විදියට මම දකිනවා. මැජික්කරුවෙකුගේ ක්‍රියාකාරකම් දිහා බැලුවහම ඒවායින් ලොකු විනෝදයක්, ආශ්වාදයක් අපිට ලබා ගන්න පුළුවන්. නමුත්, ඒක තාවකාලික වින්දනයක් විතරයි. මැජික්කාරයා කරන්නේ රැවටීමක් කියලා ටික වේලාවකින් අපි තේරුම් ගන්නවා. මේ අයවැයත් එහෙම එකක්. මේක තනිකරම ඇස්බැන්දුම් අය වැයක්. මේ අයවැයෙන් නත්තල් සීයා වගේ ජනාධිපතිවරයා දීලා තියෙන පොරොන්දු දිහා බලද්දි ඉදිරි ජනාධිපතිවරණය ජයගැනීමට… Read More

Page 1 of 41234

Video Of the week


Latest Comments

  • Recent Comments
      No recent comment found.

  • Leave a Comment