• Leadership

  • Political experience

  • Humanity

අමාත්‍ය කරු ජයසුරිය මහතාගේ තොරතුරු 2015-06-28 දින දේශපාලන තීරු ලිපි සඳහා



  නුදුරේදීම එළඹෙන පළාත් පාලන මැතිවරණය කොට්ඨාස ක්‍රමයට පැවැත්වීම ස්ථීර බව විෂය භාර ඇමතිවරයා වූ කරු ජයසූරිය මහතා පසුගිය සිකුරාදා අනාවරණය කළේ, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.  ජාතික සීමා නීර්ණය කිරීමේ කමිටුව විසින් කොට්ඨාස බෙදා සකස්කරන ලද වාර්තාව එදින ඇමතිවරයා වෙත පිළිගැනිවිණි. “තම කොට්ඨාසය තුළ පයින් ගමන් කර ජනතා සේවය සැලසිය හැකි ගමේ වෙද මහත්වරුන්ට, ගොවියන්ට, ගුරුවරුන්ට, සමාජ සේවකයින්ට ගම පාලනය කිරීමේ වරම මෙම නව කොට්ඨස ක්‍රමය  මඟින් හිමිකර දෙන බව,” මෙහිදී කරු ඇමතිවරයා කිය.මෙම අවස්ථාවේදී තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳවද සඳහන් කළ ඇමතිවරයා කීවේ, “ඉන්දියාවේ තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන්… Read More

අමාත්‍ය කරු ජයසුරිය මහතාගේ තොරතුරු  2015-06-21 දින දේශපාලන තීරු ලිපි සඳහා



  • I වසර 54 පෙරහැරක් කල මිනිසෙක් ඇමති කරුට මුනගැසෙයි
  • II ඇමති කරු හමුවීමට චීන රජකුමරියක්
  • III තොරතුරු දැනගැනීමේ පමාව ගැන කරු කනස්සල්ලෙන්
ආසියාවේ පළමු රාජ්‍ය හා පුද්ගලික අංශයේ ඒකාබද්ධ ව්‍යාපාරය වුණේ කොරියා සිලෝන් සමාගමයි.  80 දශකයේ මුල් භාගයේ දී මෙහි දෙවන සභාපතිවරයා ලෙස පත්වූ කරු ජයසූරිය මහතා එය දැවැන්ත ව්‍යාපාරයක් ලෙස ගොඩනැඟිමට සමත් වූයේ කොරියානු රජය සමඟ පැවති තම සබඳතාද යොදා ගනිමිනි. දශක හතරකට පෙර කොරියාව සමඟ පැවති මෙම සබඳතාව යළි සිහිපත් කෙරුණේ පසුගිය 11 වන දා පානදුර පිංවත්ත විහාරස්ථානයේ පැවති පුණ්‍යෝත්සවයකදී කොරියාවෙ යෝරේ මහා නිකායේ මහ නායක සොක් ඉන්… Read More

Wishes to the new Mahanayeka thero



Read More

අමාත්‍ය කරු ජයසුරිය මහතාගේ තොරතුරු 2015-04-05 දින දේශපාලන තීරු ලිපි සඳහා



  ශ්‍රී ලංකාවේ බ්ලොග් නිර්මාණ කරුවන්ගේ සංසදය මඟින් සංවිධානය කල “නෙළුම් යාය”බ්ලොග් සම්මාන උළෙල පසුගිය සිකුරාදා පස්වරුවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවැත්විණි. මෙහි ප්‍රධාන ආරාධිතයා වුයේ රාජ්‍ය පරිපාලන ඇමති කරු ජයසූරිය මහතා ය. බ්ලොග් නිර්මාණකරුවන් අමතමින් කරු ජයසුරිය අමාත්‍යවරයා කියා සිටියේ “තව දුරටත් කිසිවෙකුට තොරතුරු සැඟවිය නොහැකි බවයි, මාර්ෂල් මැක්ලූහන් ද ඉක්මවා ආතර් සී ක්ලාක් මහතා කියා සිටි විශ්ව පවුල දැන් බිහිවී ඇති බවයි.” නෙළුම් යාය බ්ලොක් අඩවියද මෙහිදී කරු ජයසූරිය මහතා අතින් විවෘත විය. කෘතහස්ත දේශපාලඥයෙකු වු එම්.ඩී.එච්. ජයවර්ධනයන්ගේ සියවන ජන්ම සංවත්සරය පාදුක්ක සිරි පියරතන විද්‍යාලයේදී පසුගිය ඉරිදා පැවැති අතර… Read More

කිහිප දෙනෙකුට දිනන්න කැසිනෝ ගෙන ආවා නම් රටම අධ්‍යාත්මිකව පරාදයි… අමාත්‍ය කරු ජයසුරිය මහතා



කිහිප දෙනෙකුට දිනන්න කැසිනෝ ගෙන ආවා නම් රටම අධ්‍යාත්මිකව පරාදයි. එහි බැරෑරුම්කම නිවැරදිව තේරුම් ගත් ජනතාව දුන් වරම පරිදි දැන් කැසිනෝවලට වැට බැඳ තියෙනවා. එනිසා අනාගත පරපුරට තවදුරටත් යහපත් රටක් ගැන බලාපොරොත්තු තැබිය හැකියි. පසුගිය පාලන සමය තුළ කැසිනෝ ව්‍යාපාර නඟා සිටුවන්නට වෙර දැරුවත් වත්මන් රජය බුද්ධ ශාසනය ශක්තිමත් කිරීමට අවශ්‍ය අණ පනත් ගෙන එමින් සාධාරණ යුක්තිගරුක සමාජයක් ඇති කිරීමට පියවර ගෙන ඇතැයි,” බුද්ධ ශාසන කටයුතු පිළිබඳ අමාත්‍ය කරු ජයසූරිය මහතා පැවසීය. ඇමතිවරයා මෙසේ පැවසුවේ කුලියාපිටිය දියකලමුල්ල ශ්‍රිපති පිරිවෙන් මහා විහාරයේ පිරිවෙන් ශාලාව, දාන ශාලාව හා භික්ෂු නේවාසිකාගාරය විවෘත… Read More

අමාත්‍ය කරු ජයසුරිය මහතාගේ තොරතුරු  2015-04-05 දින දේශපාලන තීරු ලිපි සඳහා



ශ්‍රී ලංකාවේ බ්ලොග් නිර්මාණ කරුවන්ගේ සංසදය මඟින් සංවිධානය කල “නෙළුම් යාය”බ්ලොග් සම්මාන උළෙල පසුගිය සිකුරාදා පස්වරුවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවැත්විණි. මෙහි ප්‍රධාන ආරාධිතයා වුයේ රාජ්‍ය පරිපාලන ඇමති කරු ජයසූරිය මහතා ය. බ්ලොග් නිර්මාණකරුවන් අමතමින් කරු ජයසුරිය අමාත්‍යවරයා කියා සිටියේ “තව දුරටත් කිසිවෙකුට තොරතුරු සැඟවිය නොහැකි බවයි, මාර්ෂල් මැක්ලූහන් ද ඉක්මවා ආතර් සී ක්ලාක් මහතා කියා සිටි විශ්ව පවුල දැන් බිහිවී ඇති බවයි.” නෙළුම් යාය බ්ලොක් අඩවියද මෙහිදී කරු ජයසූරිය මහතා අතින් විවෘත විය. කෘතහස්ත දේශපාලඥයෙකු වු එම්.ඩී.එච්. ජයවර්ධනයන්ගේ සියවන ජන්ම සංවත්සරය පාදුක්ක සිරි පියරතන විද්‍යාලයේදී පසුගිය ඉරිදා පැවැති අතර උපහාර… Read More

Page 1 of 3123

Video Of the week


Latest Comments

  • Recent Comments
      No recent comment found.

  • Leave a Comment