• Leadership

  • Political experience

  • Humanity

මේක ඓතිහාසික අවස්ථාවක්.



මේක ඓතිහාසික අවස්ථාවක්. විවිධ මත අදහස් දරණ පක්ෂ කණ්ඩායම්  රැසක් අද එකමුතු වීඑක වේදිකාවකට ඇවිත් තියෙනවා .   ·                      දේශපාලනය කරන්න නම් අපිට රටක් ඉතිරිව තිබිය යුතුයි.  ඒ වගේම තරගකාරීදේශපාලනයක් හැම විටම සිදු විය යුත්තේ සමබිමකයි.   නමුත් අද තියෙන දුර්දාන්ත පාලනය තුල එවැනිතත්ත්වයක් කිසිම ලෙසකින්වත් අපේක්ෂා කරන්න බැහැ.   ·                      එබැවින් ජනතා විරෝධී, ප්‍රජාතන්ත්‍ර විරෝධි මේ රටට පිළිලයක් වී ඇති වත්මන් දුෂිත පවුල්පාලනය පරාජය නොකළහොත් කිසිවකුටවත් අනාගතයක් නැහැ.   ·                      මෛත්‍රීපාල සිරිසේන කියන්නේ මේ රාජපක්ෂ පවුල් පාලනයේ භයංකාරත්වය හොඳටමඅත්දුටු අත්විඳපු කෙනෙක්.  එතුමා අද විශාල කැපකිරීමක් කරමින් ඒ වැරදි හරි ගැස්සවීම… Read More

නායකත්වයේ ආශිර්වාදයත් පක්‍ෂයේ අනුමැතියත් ලැබෙනවා නම් ජනපති අපේක්‍ෂකත්ව අභියෝගය භාර ගන්නවා – එජාප නායකත්ව මණ්‌ඩලයේ සභාපති කරු ජයසූරිය



නායකත්වයේ ආශිර්වාදයත් පක්‍ෂයේ අනුමැතියත් ලැබෙනවා නම් 
ජනපති අපේක්‍ෂකත්ව අභියෝගය භාර ගන්නවා
– එජාප නායකත්ව මණ්‌ඩලයේ සභාපති කරු ජයසූරිය * අරලියගහ මන්දිරය ශ්‍රීලනිපයේ මැතිවරණ කාර්යාලය බවට පත් කරලා
* ජ්‍යෙdතිෂයට අනුව ජනපතිවරණය කැඳවන්න මහින්දට සිදුවෙලා
* ජනපතිවරණයේදී එජාපය යුග පෙරළියක්‌ සිදුකරනවා ප්‍රශ්නය(- ඉදිරි මාස කිහිපය තුළ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතයි. එයට මුහුණදීම සඳහා එක්‌සත් ජාතික පක්‍ෂයේඇති සූදානම මොන වගේද? පිළිතුර(- මෙරට ක්‍රියාත්මක ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව වසර හයකට වරක්‌ ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. ඒ අනුවමීළඟ ජනාධිපතිවරණය පැවැත්විය යුතුව තිබෙන්නේ 2016 වසරෙයි. එවැනි පසුබිමක්‌ තුළ වසර දෙකකට පෙර මේජනාධිපතිවරණය පවත්වන්නේ මොන හේතුවක්‌ නිසාද කියා මා… Read More

කරූ ගැන අදහසක්..



කරූ ගැන අදහසක්.. ජනවාරියේ, ජනාධිපතිවරණය පැවැත්වෙන බව දැන් ස්ථීරය. ඊට එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනයකරමින් මහින්ද රාජපක්ෂ මහතා තරඟ කරන බව ද සහතිකය.
දැන් කෝටියක් වටිනා ගැටළුව වී ඇත්තේ ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂගේ ප්‍රතිවාදියා වනු ඇත්තේ කවුරුන් ද කියාය. ඒ වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ, පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමි, කරු ජයසූරිය, සජිත් ප්‍රේමදාසවැනි නම් කිහිපයක් පිළිබද දේශපාලන ක්ෂේත්‍රයේ කථා බහට ලක් වෙමින් තිබේ. මතුපිටින් පෙනෙන්නට ඇති අන්දමට හා දේශපාලන සමීකරණය මේ වන විට සැකසී ඇති ආකාරය අනුව ඉදිරි ජනාධිපතිවරණය උණුසුම් අවසානයක් කරා ගමන් කිරීමට වැඩි ඉඩක් පවතී. එම තරගය කොතෙක් ද කියාපැවසුවහොත් … Read More


පොදු අපේක්ෂකයෙකු දිනවීමේ සටන අරඹයි.



පොදු අපේක්ෂකයෙකු දිනවීමේ සටන අරඹයි. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සදහා පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට එක් වූ පක්ෂ හා සංවිධානගණනාවක් එක්ව අදාළ තීරණය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රථම මාධ්‍ය හමුව අද (10)කොට්ටේසෝලිස් උත්සව ශාලාවේදී පැවැත්විනි. එම අවස්ථාවට පක්ෂ හා සංවිධාන ගණනාවක නායකයින් සහභාගී වූ අතර මෙය සාධාරණය සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කොට තිබිණි. එහිදී අදහස් දැකුවූ සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු මාදුළුවාවේ සෝභිත හිමියන්සදහන් කර සිටියේ මෙම පක්ෂ නායකයින්ගේ එකතු වීම කරුණු 3ක් මුල්කොටගෙන සිදුවන්නක් අතර මෙය ර‍ටේසියලු දෙනා විසින් ප්‍රතික‍්ෂේප කරන ලද ව්‍යවස්ථාවක් වෙනස්… Read More

කරූට නැති අලුත් වීරයාගේ චරිත ලක්ෂණ



කරූට නැති අලුත් වීරයාගේ චරිත ලක්ෂණ ප්‍රජාතන්ත්‍ර විරෝධී එකාධිපති විධායක ජනාධිපති ක්‍රමය පරාජය කිරීම වෙනුවෙන් අලුත් වීරයකු එළඹෙන 12 වන දාසටන අරඹන බව මේ වන විට හෙළිවී තිබේ. එහෙම් මේ අලුත් වීරයා කවුරුද යන්න ගැන තවම කිසිවකුත් නිශ්චිත අදහසක් ප්‍රකාශයට පත් කර නැත.
එහෙත් විවිධ චරිත අල්ලාගෙන කෙරෙන ගුණ දොස් ගැන සංවාදයන් බොහොමයක් මේ වන විට මාධ්‍ය වල වැඩිඉඩකඩක් වෙන්කරගෙන ඇත. රනිල් වොක්‍රමසිංහ මහතා ද පොදු අපේක්ෂකයකුද යන්න ගැන කෙරුණු සංවාදයන් මේ වන විට අළු ගිනි පුපුරුමෙන් සැඟව ගොස්ය. යළි ඒ මතුවී මහ ගින්නක් ඇති වීමේ ඉඩ කඩක්ද තවම තිබේ.… Read More

Karu Jayasuriya is the Best Alternative Candidate to Contest Against Mahinda Rajapaksa for Presidency



Karu Jayasuriya is the Best Alternative Candidate to Contest Against Mahinda Rajapaksa for Presidency
by Vishwamithra 1984 “Human brain is built to compare; it’s Darwinian to consider an alternative when one presents itself.”
~Helen Fisher There is a lot of controversy about the so-called common candidate to contest the forthcoming Presidential Elections against the incumbent Mahinda Rajapaksa. The unsaid theory is that Ranil Wickremesinghe, by virtue of being the Leader of the United National Party (UNP), is the automatic choice. Ranil Wickremesinghe does not seem to have any friends or… Read More

Page 1 of 612345...Last »

Video Of the week


Latest Comments

  • Recent Comments
      No recent comment found.

  • Leave a Comment